පිල්ලයාර්ගේ ඉඩමේ බුදු කුටියක් – ජනතාව කණගාටුව පළ කරයි..

කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ වසර 30ක කාලයක් පැවැති පිල්ලයාර් කෝවිලට අයත් ඉඩමේ පසුගිය වසර අටක් තිස්සේ බුදු කුටියක් තබා ඇති බවට ප්‍රදේශයේ ජනතාව කණගාටුව පළ කර තිබේ. මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, කිලිනොච්චිය කරයිච්චි ප්‍රාදේශිය සභාවට අයත් ක්‍රිෂ්ණපුරම් ගම්මානයේ බෝ ගසක් යට පසුගිය වසර තිහක කාලයක් පිල්ලයාර් කෝවිලක් තිබී ඇත. ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තම ඉඩම පිල්ලයාර් කෝවිල … Continue reading පිල්ලයාර්ගේ ඉඩමේ බුදු කුටියක් – ජනතාව කණගාටුව පළ කරයි..